1 votes

UAE වල work visa ගන්නේ කොහොමද? documents මොනවාද?

Visa
මචං, මම UAE යන්න හිතනවා. company Dubai වල. Work visa process එක කොහොමද කරන්නේ? documents මොනාද ඕනේ? agent use කරන්නද හොඳේ? කෙනෙක් explain කරොත් හොඳයි.
Direct Answer
මුලින්ම offer letter ඕනේ. ඊට පස්සේ company apply කරනවා entry permit. ඒක ආවම UAE ගිහිල්ල medical test කරලා Emirates ID ගන්නවා. ප්‍රශ්නයක් නෑ, 3-4 weeks විතර.
Read Full Answer
K
Kamal Perera 11 months ago 452 views 4 answers

4 Answers

Accepted Answer
7
මුලින්ම offer letter ඕනේ. ඊට පස්සේ company apply කරනවා entry permit. ඒක ආවම UAE ගිහිල්ල medical test කරලා Emirates ID ගන්නවා. ප්‍රශ්නයක් නෑ, 3-4 weeks විතර.
N
Nadeeka Fernando 11 months ago
15
Passport minimum 6 months valid ඕනේ. Educational certificates SL ඉඳලා attest කරන්න ඕනේ. Police clearance ත් ඇතැම් වෙලාවට ඕනේ.
S
Saman Wickramasinghe 11 months ago
9
Agent trust කරන්න එපා බං. Company ඒකෙන් directly handle කරන එක best. Agent ලා extra charges ගන්නවා unnecessarily.
A
Ayasha Bandara 11 months ago
9
Typing center through apply කරද්දි ඔක්කොම handle කරනවා. Cost 2000-3000 AED විතර total. Fast ත් fast.
T
Thilak Jayasinghe 11 months ago

Your Answer

Please sign in to post an answer.

Question Stats

Asked01 Nov 2025
Views452
Answers4
Votes1
StatusSolved
Back to Q&A Ask a Question